Thursday, April 25, 2024

General line - 0115112241

සුපර් ෆෝ අවසන් මහා තරගය දින නියමයක් නොමැතිව කල් දමයි

කසුන් කැලුම්




සුපර් ෆෝ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ඒ පවතින වැසි සහිත කාලගුණය සැලකිල්ලට ගනිමින්. 

කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගනයේදී  අනිද්දා මෙම තරගය පැවැත්වීමටයි නියමිතව තිබුණා. ඊට සුදුසුකම් ලබා සිටියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායමයි. තරගය පැවැත්වෙන නව දිනය පසුව දැනුම්දෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටියා.