Friday, April 26, 2024

General line - 0115112241

අද ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක්




අද (22) දිනයේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා, පවතින ආපදා තත්ත්වය පිළිබඳ හා ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ විවාදයක් ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කරනවා.

මේ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලන බවයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.