Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ වැටුප් ඉහළට

කසුන් කැලුම්




ශී‍්‍ර  ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළ  නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ, 2018 - 2019 යන වර්ෂයට අදාළවයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉකුත් වසරේදි ලැබූ විශාල මූල්‍ය ප‍්‍රගතිය මත මෙම තීරණය ගෙන තිබෙනවා.