Thursday, April 25, 2024

General line - 0115112241

රණවිරුවන් සහ ත්‍රස්තවාදීන් කවුදැයි නිවැරදිව හඳුනාගත යුතුයි



යුද සැමරුම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබඳ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ද ඊයේ (22) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.

රණවිරුවන් සහ ත‍්‍රස්තවාදීන් කවුරුන් දැයි නිවැරදිව හදුනාගත යුතු බවයි වැඩසටහනට එක් වූ ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට අද (23) සහභාගි වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂයි. වැඩසටහන රාතී‍්‍ර 7.30 සිට ඔබට ශ‍්‍රවණය කළ හැකියි.

(ඊයේ (22) රාති‍්‍රයේ විකාශය වූ වැඩසටහන පහතින් දැක්වෙයි)