Wednesday, January 16, 2019
Hotline - 0770586666

පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ හමුදා මෙහෙයුම් (PHOTOS)

1405Views

ගාල්ල, කළුතර, මාතර, රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල අධික වර්ෂාව සහ ගංවතුර ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සේවා සැපයීමට යුධ හමුදාවේ සාමාජිකයන් එක්ව සිටි අයුරු.