Thursday, April 25, 2024

General line - 0115112241

පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ හමුදා මෙහෙයුම් (PHOTOS)




ගාල්ල, කළුතර, මාතර, රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල අධික වර්ෂාව සහ ගංවතුර ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සේවා සැපයීමට යුධ හමුදාවේ සාමාජිකයන් එක්ව සිටි අයුරු.