Friday, April 26, 2024

General line - 0115112241

අයහපත් කාළගුණ තත්ත්වය නිසා විභාග අටක් කල්යයි




මේ වනවිට රටතුල පවතින අයහපත් කාළගුණ තත්ත්වය සහ ආපදා තත්වයන් හේතු කරගෙන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත ව තිබූ විභාග 08 ක් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2018  මැයි මස 24,25,26,27 දිනවල සහ ජුනි මස 02 වැනි දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත ව තිබූ විභාග 08ක් කල්දමන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසන්නේ.