Friday, March 29, 2024

General line - 0115112241

"මම සූදානම්" - ගෝඨාභය රාජපක්ෂ හෙළිකරයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කළහොත්, මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදීයි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පුර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.