Friday, March 29, 2024

General line - 0115112241

නිට්ටඹුවේ වෙඩි තැබීමක්

දිනුක් හේවාවිතාරණ




නිට්ටඹුව, හත්වඩුන්න ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්කළ මවකුට සහ පුතෙක්ට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇත. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මව සහ යතුරුපැදිය පැදවූ පුතා තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුවන් ගැන මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සදහන් කරනවා.

සිද්ධිය පිලිබදව නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.