Saturday, April 20, 2024

General line - 0115112241

කඩුවෙල පාලම උදැසන 8 වනතෙක් වසා දැමේ (UPDATE)

දිනුක් හේවාවිතාරණ




පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා කඩුවෙල,බියගම පාලමේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා පාලම තාවකාලිකව වසා දැමීම උදෑසන 8 පමණ දක්වා දීර්ඝ විය හැකි බව මහාමාර්ග හා මහාර්ග සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

------------------------------------------

කඩුවෙල පාලම වසා දැමෙයි 

24-05-2018 17:36

අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත්ව, දැනට එක් මංතීරුවකට පමණක් වාහන ධාවනය සිමා කර ඇති කඩුවෙල,බියගම පාලමේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සදහා වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව අද (24) රාත්‍රි 10 සිට හෙට (25) උදැසන 5:00 දක්වා වසා තැබෙන බැවින් එම කාලය තුලදී රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය දැනුම් දෙයි.