Thursday, April 25, 2024

General line - 0115112241

අද දවස ඇතුළත පාර්ලිමේන්තුවේ වැදගත් තනතුරකට ජනපතිගෙන් නමක්!

හේමන්ත කහවලගේ/ සමන්ත කුමාර




නියෝජ්‍ය කථානායකධූරය සඳහා අද (25) දිනය තුළ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු නම් කරනු ඇතැයි වාර්තා වනවා.

ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය මගින් කථානායකවරයා වෙත දැනුම් දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.