Tuesday, March 19, 2024

General line - 0115112241

ලොතරැයි නිල ප‍්‍රථිඵල එසැනින් SMS මගින්




දිනුම් අදින ලොතරැයිවල නිල ප‍්‍රථිඵල එසැනින් එස් එම් එස් මගින් ජනතාව වෙත ලබා දීමේ  සේවාවක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ආරම්භ කර තිබෙනවා. ඩයලොග් ජංගම දුරකථන සේවා මගින් ඞී එල් බී ලෙස සඳහන් කර 72 72 කෙටි අංකයට එස් එම් එස් පණිවිඩයක් යොමු කිරිමෙන් මෙම සේවාව ලබා ගත හැකි බවයි සංවර්ධන ලොතරැ්‍යි මණ්ඩලයේ සභාපති එස් ඒ පී සූරියප්පෙරුම පවැවසුවේ.