Thursday, April 25, 2024

General line - 0115112241

කොල්ලූපිටියේ විදුලි බිඳවැටීම යථාතත්ත්වයට (UPDATE)




කොල්ලූපිටිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක අද දහවල් සිදුවූ විදුලි බිදවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. 

..............................................................................................................................................................................

කොල්ලුපිටියේ විදුලිය බිඳ වැටේ

(25-05-2018 14:11)

කොල්ලුපිටිය හා අවට ප්‍රදේශව හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. 

තාක්ෂණික දෝශයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසනවා. විදුලි සේවකයින් අදාල දෝශය නිවැරදි කරමින් සිටිනා බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.