Thursday, April 18, 2024

General line - 0115112241

ඇඹිළිපිටියේ ගවමස් වෙළඳාම තහනම්




ඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශය තුළ ගවමස් වෙළඳාම් කිරිම තහනම් කිරිමට සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක  නියෝග කර තිබෙනවා. 


ඒ ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කළ ඉල්ලීමකට අනුවයි.

 

වසර 07ක් පුරා ඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ ගවමස් විකිණීම තහනම් කර තිබූ බවත්, එය පසුගියදා ඉවත් කර ගැනීම හේතුවෙන් ප‍්‍රදේශය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවත් පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දී තිබෙනවා.