Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවට එරෙහි කොදෙව් ටෙස්ට් සංචිතය නම් කෙරේ

කසුන් කැලුම්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබෙනවා. කී‍්‍රඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එහි නායකයා ලෙස කටයුතු කරන්නේ ජේසන් හෝල්ඩර්.

වසර 3 කට පසු ඩෙවෝන් ස්මිත් මෙම තරගාවලිය සදහා කොදෙව් ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන ජුනි මස 6 වනදා ටි‍්‍රනිඩෑඞ්හිදී ආරම්භවිමට නියමිතයි.