Friday, April 19, 2024

General line - 0115112241

නව රාජ්‍ය තාන්ති‍්‍රකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙයි (PHOTOS)




නව රාජ්‍ය තාන්ති‍්‍රකයන් පස් දෙනෙකු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත අද සිය අක්තපත‍්‍ර භාර දුන්නා. ඒ, ජනාධිපති මන්දිරයේදීයි. මොසැම්බික් රාජ්‍ය සදහා මහ කොමසාරිස්වරයෙක් මෙන්ම ස්වීඩනය, පින්ලන්තය, සෞදි අරාබිය සහ වෙනිසියුලාව සදහා තානාපතිවරුන් මෙලෙස අලූතින් පත්ව තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.