Friday, April 26, 2024

General line - 0115112241

මුදලට තණතීරු සැකසීම ගැන වහාම සොයන්න - ක්‍රීඩා ඇමති

කසුන් කැලුම්




අල්-ජසිරා මාධ්‍ය ආයතනය විසින් සිදුකල හෙළිදරව් කිරීම් වලට ආදාළව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු සැකසීමේදී සිදු කල බව කියන වංචාවන් සම්බන්ධයෙන් වහාම සොයා බලා අදාළ වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්නයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ක්‍රීඩා අමත්‍යවරයා මෙම නියෝගය කර ඇති අතර එම ලිපිය පහත දැක්වේ.