Tuesday, April 23, 2024

General line - 0115112241

ඝාතකයින් ආරක්ෂා කරන බවට හිටපු ජනපතිගෙන් ආණ්ඩුවට චෝදනා

කසුන් කැලුම්




වත්මන් ආණ්ඩුව හෙරොයින් ජාවාරම්කරුවන් සහ ඝාතකයින් ආරක්ෂා කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) චෝදනා කළා. ඒ කි‍්‍රකට් කි‍්‍රඩක ධනංජය ද සිල්වාගේ පියාගේ දේහයට අවසන් ගෞවර දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.