Tuesday, June 19, 2018
Hotline - 0770586666

ඝාතකයින් ආරක්ෂා කරන බවට හිටපු ජනපතිගෙන් ආණ්ඩුවට චෝදනා

කසුන් කැලුම්

664Views

වත්මන් ආණ්ඩුව හෙරොයින් ජාවාරම්කරුවන් සහ ඝාතකයින් ආරක්ෂා කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) චෝදනා කළා. ඒ කි‍්‍රකට් කි‍්‍රඩක ධනංජය ද සිල්වාගේ පියාගේ දේහයට අවසන් ගෞවර දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.