Friday, March 29, 2024

General line - 0115112241

සිංගප්පූරු - ශී‍්‍ර ලංකා වෙළද ගිවිසුම ගැන හෙළි කළ කරුණු




මේ දිනවල දැඩි කතාබහක් මතුකර තිබෙන සිංගප්පූරු - ශී‍්‍ර ලංකා වෙළද ගිවිසුම පිළිබද නෙත් එෆ් එම් අන්ලිමිටට් වැඩසටහනේදී ඊයේ (29) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ධනුෂ්ක දේවපි‍්‍රය.


මෙම වැඩසටහන සදහා වරලත් ඉංජිනේරු සංගමයේ ලේකම් සුරත් ප‍්‍රනාන්දු ද  එක්ව සිටියා.


මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි