Friday, April 19, 2024

General line - 0115112241

සංසාරික බලපෑම් මත පමණක් අනාගතය තීරණය නොවෙි



සංසාරික බැඳීම විද්‍යාත්මකව තහවුරු වී ඇත්ද යන්න පිළිබඳ ඊයේ (31) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ගැණුනා.

ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පැවසුවේ සංසාරික බලපෑම් මත පමණක් අනාගතය තීරණය නොවන බවය.