Saturday, October 20, 2018
Hotline - 0770586666

සංසාරික බලපෑම් මත පමණක් අනාගතය තීරණය නොවෙි

541Views

සංසාරික බැඳීම විද්‍යාත්මකව තහවුරු වී ඇත්ද යන්න පිළිබඳ ඊයේ (31) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ගැණුනා.

ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පැවසුවේ සංසාරික බලපෑම් මත පමණක් අනාගතය තීරණය නොවන බවය.