Saturday, April 20, 2024

General line - 0115112241

ඩොලරයේ අගය 160 ට ළං වෙයි

සමන්ත කුමාර




ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප‍්‍රමාණය වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව අද (01) ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 159.61ක් ලෙසයි.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩිම අගයකින් අවප‍්‍රමාණය වූ අවස්ථාව ලෙසයි මෙම අගය සටහන් වන්නේ.