Wednesday, April 24, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය රැජිණගේ නිල උපන් දින උත්සවය (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිණගේ නිල උපන්දින උත්සවය ඊයේ (09) දින සමරනු ලැබුවා. නමුත් රැජිණගේ උපන් දිනය යෙදී තිබුනේ 1926 අප්‍රේල් මස 21 වන දිනයි.

මිට වසර 250 කට ඉහතදී 2 වන ජෝර්ජ් රජුගෙන් ඇරඹි සම්ප්‍රදායකට අනුව ජුනි මස 09 වන දින උපන් දිනය සැමරීමේ නිල උත්සවය පවත්වනු ලබනවා.

ඊයේ දින පැවති උත්සවය සඳහා බ්‍රිතාන්‍ය රජ පවුලේ සියළු දෙනා සහභාගිවී සිටිනු දක්නට ලැබුනා.