Saturday, April 20, 2024

General line - 0115112241

'කොටගල රස වාසනා සහ නෙත්' කොච්චිකඩේට ඇවිත් තෑගි බෙදයි




කොටගල රස වාසනා සහ නෙත් එෆ්. එම්. රේඩියෝව එක්ව සංවිධාන කරන ප‍්‍රවර්ධන චාරිකාවේ අද (10) උදෑසන නවාතැන වූයේ මීගමුව කොච්චිකඩේ නගරයයි.

කොටගල කහට සමාගමේ ප‍්‍රවර්ධන නිලධාරී ධනංජය රූපසිංහ සඳහන් කළේ කොටගල කහට ග්‍රෑම් 200ක් මිලදී ගන්නා හැමෝටම අද දවසේ ත්‍යාගයක් හිමිවන බවයි.

(ඒ පිළිබඳ වැඩි විස්තර පහතින් අහන්න)