Thursday, March 28, 2024

General line - 0115112241

මහරගම නගර සභාවේ ඇත්ත



යතුරු පැදිය ලකුණින් මහරගම නගර සභාවට තරග වැදී තේරී පත්වුණු මන්තී‍්‍රවරුන් හය දෙනෙකු ඉන් ඉල්ලා අස්වීමත් සමග ඒ සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු දිවුරුම්දීම සම්බන්ධයෙන් ඉකුත් දිනවල දැඩි කතාබහක් මතුවුණා.  

ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින්ද සංවාදයට ලක් කෙරුණේ ඒ පිළිබදවයි.

එහිදී අදහස් දැක්වූයේ මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්තී‍්‍ර ධනුෂ්ක රාමනායකයි. 

කඩුවෙල මහනරග සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්තී‍්‍ර ශිරන්ත ලියනගේද මෙම වැඩසටහන එක්වුණා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)