Thursday, April 25, 2024

General line - 0115112241

තවත් ඇමති පත් කිරීමක් ළගදීම

දිල්ශාන් තුෂාර




පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණද ඉදිරියේදි රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බව අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ වුණා. ඒ, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්කිරීම් සිදුකළ විද්‍යාත්මක පදනම කුමක් දැයි නෙත් නිවුස් කළ ප‍්‍රශ්න කිරීමට ප‍්‍රතිචාර දක්වමින්