Friday, March 29, 2024

General line - 0115112241

රජයේ පරිපාලන නිලධාරීන් දීමනා ඉල්ලා සටනට

තරංග රුක්ෂාන් ජයසේකර




රජයේ පරිපාලන නිලධාරීන් අද (14) දිනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අනිවාර්ය ලෙඩ නිවාඩු ගැනීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, පරිපාලන සේවා නිලධාරීන්ට හිමි විය යුතු විශේෂ දීමනාව ලබාගැනීමේ අරමුණින්. සිය ගැටළු සම්බන්ධයෙන් අද දිනයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද රජයේ පාරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසනවා.