Friday, March 29, 2024

General line - 0115112241

තැපැල් වර්ජනය ගැටළුවක් නොවේ! රථවාහන දඩ ගෙවන්න කවුළු සිය ගණනක් දිවයින පුරා

චම්ලි ඒකනායක




තැපැල් වර්ජනය නිසා රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ප්‍රදේශයේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ මුදල් අයකැමි වෙත ගෙවිය හැකි බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ පැවසුවා.

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332දී මෙම ගෙවීම් කළ හැකිය.