Tuesday, May 21, 2019
Hotline - 0770586666

හිටපු ක්‍රකට් නායකයින් ඇතුළු පහකට ක්‍රීඩා ඇමතිගෙන් ඇරයුමක්

3929Views

 

 

 

උපදේශකයින් ලෙස එක්ව ක්‍රිකට් දියුණු කිරීමට එක්වන ලෙස හිටපු ක්‍රිකට් කීඩකයින් කිහිප දෙනෙකුට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්ථාපා ඉල්ලා සිට තිබෙනවා.

අරවින්ද ද සිල්වා, රෝෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගෙන් අමාත්‍යවරයා මෙසේ ඉල්ලා සිට තිබෙනවා.

කි‍්‍රකට් තේරීම් කමිටුවේ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන තමන් එම ඉල්ලීම සිදු කළ බවයි කි‍්‍රඩා අමාත්‍යවරයා සඳහන් කළේ.