Thursday, March 28, 2024

General line - 0115112241

භයට භය නොවී සිටින්නේ කෙසේද?



භයට භය නොවී සිටින්නේ කෙසේද යන්න ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ගැණුනා. ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය භය නැති කර ගත හැකි ක‍්‍රම පිළිබඳව මෙහිදී අදහස් පළ කෙරුවා.