Thursday, July 19, 2018
Hotline - 0770586666

භයට භය නොවී සිටින්නේ කෙසේද?

407Views

භයට භය නොවී සිටින්නේ කෙසේද යන්න ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සංවාදයට ගැණුනා. ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය භය නැති කර ගත හැකි ක‍්‍රම පිළිබඳව මෙහිදී අදහස් පළ කෙරුවා.