Friday, April 19, 2024

General line - 0115112241

රාමසාන් උත්සවය වතුකරයේ මුස්ලිම් ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරති (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




වතුකරයේ රාමසාන් උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එම පල්ලියේ ප්‍රධාන මවුලවි සහජාන් මවුලවිතුමාගේ  ප්‍රධානත්වයෙන් අද (16) උදැසන පැවැත් වුණා.

එම යඥාවට වතුකරයේ මුස්ලිම් භක්තියන් විශාල පිරිසක් සහභාගි වි සිටියා.