Saturday, April 20, 2024

General line - 0115112241

දින 08කට පසු අගමැති යළි දිවයිනට පැමිණෙයි

ටී.කේ.ජී කපිල - කටුනායක




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සිය දින 08 ක විදේශ සංචාරය නිමා කර අද (18) දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR - 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

එතුමා ඇතුළු දූත පිරිස ඉකුත් 10 වැනිදා අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ යානයකින් දෝහා වෙත පිටත්ව ගොස් තිබුණා.