Friday, March 29, 2024

General line - 0115112241

2019 පළමු වසරට ළමුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් භාර ගන්නා දිනය දීර්ඝ කරයි

දිනුක් හේවාවිතාරණ




2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමට අදාළ අයදුම් පත් භාරගන්නා අවසන් දිනය පවත්නා තැපැල් වර්ජනය සැලකිල්ලට ගනිමින් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, ජුනි මස 30 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම් භාරගැනීමේ අවසන් දිනය ජුලි මස 10 වන දා දක්වා දිර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.