Friday, March 29, 2024

General line - 0115112241

ස්වීඩන් - දකුණු කොරියානු තරගය ඇරඹෙයි

සමන්ත කුමාර




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ F කාණ්ඩයේ තරගයක් මේවනවිට පැවැත්වෙනවා. ඒ ස්විඩන් කණ්ඩායම සහ දකුණු කොරියාව අතරයි. තරගයේ දෙවන අර්ධය නිමාවන විටද දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකිවූයේ නැහැ. ලෝක පාපන්දු ශ්‍රේණි ගත කිරීම් අනුව ස්විඩන් කණ්ඩායම 24වන ස්ථානයේ පසුවනවා. දකුණු කොරියානු කණ්ඩායමට හිමිව ඇත්තේ ශ්‍රේණි ගත කිරිම් ලැයිස්තුවේ 57 වන ස්ථානයයි.