Friday, March 29, 2024

General line - 0115112241

නීතිඥ සංගමයේ සභාපති ඥාණසාර හිමි ගැන පැහැදිළි කරයි



රට තුළ වැඩවෙමින් පවතින පාතාල කි‍්‍රයාකාරකම් හා අපරාධ පිළිබඳ ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින් සංවාදයට ලක් කෙරුණා.

ඊට එක්වූයේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන්.

ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා ද මෙම සංවාදයට එක්වුණා.

මේ අතර ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන් පිළිබඳවද අදහස් පළ වුණා.

ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා ඒ පිළිබඳ කරුණු දැක්වුවා.

(මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)