Thursday, April 25, 2024

General line - 0115112241

චුන්නක්කම් මල්ලාකම් තරුණ ගැටුමට සම්බන්ධ 5ක් රිමාන්ඩ්

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය මල්ලාකම් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අවස්ථාවේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 05 දෙනා ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, යාපනය මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.

ඉකුත් 17වනදා මෙම ගැටුම ඇතිවූයේ චුන්නක්කම් හා මල්ලාකම් ප‍්‍රදේශයේ පදිංචි තරුණ කණ්ඩායම් දෙපිරිසක් අතරයි.