Friday, April 19, 2024

General line - 0115112241

වෛද්‍ය සිසු විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු පාර වැසේ (PHOTOS)

දිනුක් හේවාවිතාරණ/ චතුරංග සූරියආරච්චි




වෛද්‍ය සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඒ හේතුවෙන් රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ඉල්ලා සිටිනවා.