Wednesday, April 24, 2024

General line - 0115112241

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වෙනසක්

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය සංචිතයේ වෙනසක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පිතිකරු සිම්රෝන් හේමාර් වෙනුවට 20 හැවිරිදි වේග පන්දු යවන කී‍්‍රඩක කීමෝ පෝල් කණ්ඩායවමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ලබන සෙනසුරාදා දිවා රාත‍්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.