Thursday, April 25, 2024

General line - 0115112241

විභාග භය මරණයද කැදවිය හැකියි



විවිධ කරුණු සම්බන්ධයෙන් ඇතිකර ගන්නා භය ඇතැම්විට මරණය හෝ මොළය කුඩාවීම වැනි දරුණු ප‍්‍රතිඵලද අත් කර දිය හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා. ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය ඒ පිළිබද වැඩිදුරටත් පැහැදිලි කළා.