Saturday, April 20, 2024

General line - 0115112241

පොදු සමාවක් එපා - ඥාණසාර හිමි රතු කට්ටට කියූ කතාව

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න/ දිල්ෂාන් තුෂාර




නොකළ වරදකට පොදු සමාවක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. සිරගතව සිටි කාලය තමන් ලද විවේකයක් සේ සලකන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියේ.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම අදහස් පළ කළා.