Thursday, April 18, 2024

General line - 0115112241

විදේශ කටයුතු ඇමතිවරයා උගන්ඩා ජනපති හමුවෙයි

හේමන්ත කහවලගේ




ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන උගන්ඩාවේ සංචාරයක නිරත වන අතර එහිදී එරට ජනාධිපති යොවෙරි කගුටා මුසවේනි (Yoweri Kaguta Museveni) මහතා මුණගැසී ද්වි පාර්ශ්වික සාකච්ජා පවත්වා තිබෙනවා. එම අවස්ථාවට උගන්ඩාවේ ශ්‍රී ලංකා කවුන්සිලර් ජෙනරාල් කානා කාන්තන් ද සහභාගිවී සිටියා.

ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරයා සිය උගන්ඩා සංචාරය තුලදී එරට අගමැති, විදේශ කටයුතු අමාත්‍යවරයා, නිතිය හා සාමය පිලිබඳ ඇමතිවරයා සහ ආරක්ෂක අංශ ප්‍රධානින් සමග සාකච්ජා කර තිබෙනවා.