Saturday, April 20, 2024

General line - 0115112241

ආණ්ඩුවෙන් පොහොට්ටුවට චෝදනා! පොහොට්ටුවෙන් ආණ්ඩුවට චෝදනා!

සමන්ත කුමාර/ දිල්ෂාන් තුෂාර




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන රජය අපකීර්තියට පත්කිරිම සඳහා උත්සාහ දරන බවට එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසනවා. පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන හිතාමතා අකර්මන්‍ය කර ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමේ උත්සාහයක් පවතින බවට ආණ්ඩු පාර්ශවයෙන් චෝදනා එල්ල වුණා.

ඒ පිළිබද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප‍්‍රසන්න රණතුංග, පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන අකර්මන්‍ය කිරීමට ආණ්ඩුව උත්සාහ දරණ බවටද මෙහිදී චෝදනා එල්ල කළා.