Wednesday, April 24, 2024

General line - 0115112241

සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන් (PHOTOS)




ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කළ සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී යෝගා උපදේශකවරුන් 15 දෙනෙකු සඳහා සහතික ප්‍රධානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු විසින් යෝගා පිලිබඳ ග්‍රන්ථ දෙකක්ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.