Friday, April 19, 2024

General line - 0115112241

එංගලන්තයෙන් ප්‍රබල ප්‍රහාරයක්

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් දැන් පැවැත්වෙනවා. ඒ, එංගලන්තය හා පැනමා රාජ්‍ය අතරයි.
 

මෙම තරගය ජයගතහොත් එංගලන්තයට මීළග වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව පවතිනවා. පළමු අර්ධය අවසන් වනවිට ගෝල 5-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේ ප‍්‍රබල එංගලන්තයයි.

ජපානය සහ සෙනගලය අතර තරගයද පෝලන්තය සහ කොළොම්බියාව අතර තරගයද අද (24) පැවැත්වීමට නියමිතයි.