Friday, March 29, 2024

General line - 0115112241

වැට් අඩු කරන්න අගමැතිගෙන් සැලසුම්

තරංග රුක්ෂාන් ජයසේකර




වැඩි කළ වැට් බදු ඉදිරියේදී සංශෝධනය කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ගාල්ලේ අද පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී අගමැතිවරයා කියා සිටියේ මාර්ග ඉදිකිරිම සඳහා ඉදිරි මාස 18 ක කාලය තුල කටයුතු කරන බවයි. ඒ හේතුවෙන් බදු වැඩි කිරීමට සිදුවුනා. ඒ නිසා දෝෂාරෝපණයට ලක්වූ බවත් ඉදිරියේදී එය අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා.