Saturday, February 16, 2019
Hotline - 0770586666

වැට් අඩු කරන්න අගමැතිගෙන් සැලසුම්

තරංග රුක්ෂාන් ජයසේකර

2543Views
×
 
 

 

 

 

වැඩි කළ වැට් බදු ඉදිරියේදී සංශෝධනය කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ගාල්ලේ අද පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී අගමැතිවරයා කියා සිටියේ මාර්ග ඉදිකිරිම සඳහා ඉදිරි මාස 18 ක කාලය තුල කටයුතු කරන බවයි. ඒ හේතුවෙන් බදු වැඩි කිරීමට සිදුවුනා. ඒ නිසා දෝෂාරෝපණයට ලක්වූ බවත් ඉදිරියේදී එය අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා.