Saturday, April 20, 2024

General line - 0115112241

කොටහේනේ වෙඩි තැබීමක්

දිනුක් හේවාවිතාරණ




නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කළ වෙඩි තැබීමකින් කොටහෙන් ප්‍රදේශයේදී පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන්නේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි, තුවාල ලද පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.