හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් පිටව ගොස් තිබෙනවා.
ඔහු අද (25) පෙරවරුවේ එහි පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඞී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රකාශය ලබා දෙන බවයි සඳහන් කෙරුණේ.
------------------------
ගෝඨා FCIDයට
(25-06-2018 09:29)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද (25) පැමිණියා.
ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිීරිමේ සිද්ධියට අදාළව මෙම ප්‍රකාශය ලබා දීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.