Friday, March 29, 2024

General line - 0115112241

රට බේරා ගැනීමේ අවස්ථාවක් ගැන ඉඟියක්

පසන් ද සිල්වා




මෙම අවස්ථාවේදී රටේ ප‍්‍රධාන මාතෘකාව විය යුත්තේ හිට්ලර් නොව රට, පැටලී තිබෙන ජාත්‍යන්තර උගුලෙන ගලවා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වීම ඊට අවස්ථාවක් කරගත යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. 


සමාජවාදී ජනතා පෙරමුණ අද (25) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.