Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියානු මහ බෝධි සමාගමේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට




පොසොන් පොහොය නිමිති කරගනිමින් ඉන්දියානු මහා බෝධි සමාගමේ නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන දැක වැඳපුදා ගනිමින් ශ‍්‍රී ලංකාවේ බෞද්ධ උරුමය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.  

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන දඹදිව රජගහ නුවර ශ‍්‍රී ලංකා වේළුවනාරාමාධිපති පූජ්‍ය පල්ලේගම විජිත හිමියන්.