Thursday, April 25, 2024

General line - 0115112241

පොසොන් වෙනුවෙන් අනුරපුරයේ ආරක්ෂාව දැඩි කෙරේ




පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන පොලිස් ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර. 

වැව්වල දිය නෑමේදී විමසිලිමත් වන ලෙස හා පරිසරයට හානි නොවන පරිදි කටයුතු කරන ලෙසද පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කෙරුණා.