Friday, April 19, 2024

General line - 0115112241

AIA පොසොන් රැකවරණය




පොසොන් සමය වෙනුවෙන් ඒ අයි ඒ රක්ෂණ සමාගම පොසොන් රැකවරණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ අදහස් දක්වන ඒ අයි ඒ රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී වසන්ත පේ‍්‍රමකුමාර පැවසුවේ තම ආයතනය මෙය පවත්වන්නේ 25 වැනි වරට බවය.

අනුරාධපුරය දඹුල්ල සහ පොලොන්න්නරුව ප්‍රදේශයන්හි වැව් සහ නාන තොටුපල 24ක ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ පුහුණුව ලත් පාසල් ජීවිතාරක්ෂකයින් ඇතුළුව 600 ක පිරිසක් මීට සහභාගී වන ඔහු වැඩිදුරටත් පැවසුවේ.