Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු ජනපති පුතුන්ගේ උපන්දිනය සැමරුව හැටි




යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂගේ උපන් දිනයන් සිහිපත් කරමින් රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් වැද අබාධිත තත්වයට පත්ව “මිහිදු සෙත් මැදුරේ” සෙවන ලබන රණවිරුවන් සමග කාලය ගත කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ සාමාජිකයින් පසුගියදා කටයුතු කළා.

අබාධිත රණවිරුවන් දිවා ආහාරය ලබා දී ඔවුන් සමග ගීත ගායනා කරමින් ඔවුන් සතුටට පත් කිරීමට ඔවුන් කටයුතු කළා.